12 වන ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රී සමුළුව අද කොළඹ දී ආරම්භ වේ.

සංවර්ධනය හා ජනගහනය පිළිබඳ ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ 12 වන සමුළුව අද (07) කොළඹ දී ආරම්භ වෙයි.

අද (07 ) සහ හෙට (08) කොළඹ,බණ්ඩාරනාඅයක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රන ශලාවේ දී පැවැත්වෙයි.

මේ අවස්ථාවට අමාත්‍යවරුන් වන වන එස්.බී.දිසානායක , අචාර්ය සරත් අමුණුගම , දිලාන් පෙරේරා යන මහත්වරුන් ඇතුළු ශ්‍රීලංකා පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් 30කට අධික පිරිසක් හා ආසියානු පාර්ලිමේන්තු නියෝජිතයින් 70 කට අධික පිරිසක් සහභාගීවීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top