දෙමළ දේශපාලන සිරකරුවන් 160 දෙනා නිදහස් කිරීමට පියවර ගත යුතුයි – සිවාජිලිංගම්

ශ්‍රී ලංකාවේ බන්‍ධනාගාරවල සිටින දෙමළ දේශපාලන සිරකරුවන් 160 දෙනා නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස, ජනාධිපති ඇතුළු රජයේ බළධාරීන්ගෙන් ඉල්ලා සිටින බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් පවසා තිබේ.

අනුරාධපුර බන්‍ධනාගාරයේ සිටින තිදෙනෙක් දැනට ආහාර වර්ජනයක නිරතව සිටින බවද හෙතෙම පෙන්වාදී තිබේ. එම සිරකරුවන්ගේ සුව දුක් විමසීමට ඊයේ දින සිවාජිලිංගම් අනුරධාපුර බන්‍ධනාගාරයට පැමිණ තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top