මෙක්සිකෝ බන්‍ධනාගාරයක ඇතිවූ ගැටුමකින් 13ක් මරුට

මෙක්සිකෝවේ බන්ධනාගාරයක හටගත්ත ගැටුමක් හේතුවෙන් පුද්ගලයන් 13දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙක්සිකෝවේ නූවේවෝ ලියෝන් ප්‍රදේශයේ පිහිටි බන්ධනාගාරයක මෙම ගැටුම හටගෙන ඇති අතර, සිද්ධියෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව ද වාර්තාවේ.

බන්‍ධනාගාරය තුළ සිටින කණ්ඩායම් දෙකක් අතර මෙම ගැටුම හටගෙන ඇති බවට වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top