දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි ඉල්ලා නල්ලූර් කෝවිලේ දී පූජාවක්..

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා ඔවුන්ගේ ඥාතින් හා සිවිල් සංවිධානවල නියෝජිතයන් ඊයේ (11) දින යාපනය නල්ලූර් කන්දසුවාමි කෝවිලේදී පොල් ගසා පූජාවක නිරතවූහ.

තම ඥාතීන්ව දේශපාලන සිරකරුවන් ලෙස රඳවා තබාගෙන සිටින අතර, ඔවුන්ට එරෙහිව නිසිලෙස නඩු පවරා නොමැති බවද ඔවුන් සඳහන් කරති. තවද, දේශපාලන සිරකරුවන්ව නිදහස් කරන බවට රජය විවිද අවස්ථාවල පොරොන්දු වූ නමුත්, එය ඉටුනොකර සිටීම හෙලාදකින බවද පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top