බංග්ලාදේශ ආරක්ෂක උපදේශක හා යුද්ධ හමුදාධිපති අතර හමුවක්..

ශ්‍රී ලංකාවේ පිහිටි බංග්ලාදේශ මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කොමදොරු සයිඩ් මැක්සුල් හකීම් මහතා ඊයේ(16) සන්ධ්‍යාවේ යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා හමුවිය.

එම සුහද හමුවේ දී යුද්ධ හමුදාධිපති සහ ආරක්ෂක උපදේශක, අන්‍යෝන්‍ය වැදගත්කමකින් යුත් කරුණු පිළිබඳව සාකච්ඡා කළ අතර, සාකච්ඡාව අවසානයේ දී සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිනි.

SL Army

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top