කැනඩා රජය හා සංක්‍රමණිකයින්ගේ ජාත්‍යන්තර සංවිධානය විසින් රෝගී සත්කාරක නිරික්ෂණ යන්ත්‍ර 08 ක්

කැනඩා රජයේ ආධාර යටතේ සංක්‍රමණිකයින්ගේ ජාත්‍යන්තර සංවිධානය විසින් කලුතර සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රෝහල් සදහා රෝගී සත්කාරක නිරික්ෂණ යන්ත්‍ර 08 ක් පිරිනැමීම පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු කරන ලදි.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාතය දොස්තර රාජිත සේනාරත්න මහතා වෙත එම යන්ත්‍ර පරිත්‍යාග කළේ කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් Mr. David Macknnonමහතා විසිනි. එම යන්ත්‍රවල සම්පුර්ණ වටිනාකම රුපියල් මිලියන 2.5 කි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top