යාපනයේදී හෙරෝයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

යාපනය ආනාකෝට්ටෙයි ප‍්‍රදේශයේදී රුපියල් 50000 කට අධික වටිනාකමින් යුත් හෙරෝයින් ග්‍රෑම් 2ක් හා මිලිග්‍රෑම් 150ක් අලෙවිකිරීම සඳහා රැගෙනයමින් සිටි අයකු යාපනය ආනාකෝට්ටේ හීදි අද (18) අත්අඩංගුවටගත් බව මාණික්පායි පොලිසිය පවසයි.

සැකකරු දීර්ඝ කාලයක සිට හෙරෝයින් පානයට ඇත්බැහිවූවකු බවට තොරතුරු අනාවරණයවූ බවත් හෙරෝයින් රැගෙනආවේ කුමන ප‍්‍රදේශයකින්ද යන්න මෙතෙක් අනාවරණය නොවූ බවත් පොලිසිය පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top