හෙරෝයින් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

මට්ටක්කුලිය ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් දහයයි මිලි ග්‍රෑම් සියයක් ළඟ තබාගෙන සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. ඇය සතුව තිබි රුපියල් එක්ලක්ෂ අසූ තුන්දහස් තුන්සිය හතලිහක මුදලක් ද සොයා ගත් බව පොලිසිය සදහන් කරයි.

පොලිසියට ලැබුණු තොරතුරක් මත සිඳුකළ වැටලීමකින් අනතුරුව මට්ටක්කුලිය, සමිත්පුර ප්‍රදේශයේ දී සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය අද දින මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top