දීපාවලි දිනයදී යාපනයේ සිඳුවූ ප්‍රහාරයකින් 29කට තුවාල

යාපනයදී දීපාවලි දින කඩු ප්‍රහාර කල්ලිය විසින් සිඳුකළ පහරදීම්වලින් 29 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තාවේ. කඩු ප්‍රහාර, පිහි ඇණුම් හේතුවෙන් තුවාල ලැබූවන් යාපනය, පේදුරුතුඩුව හා මන්දිකයි රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව පැවැසේ.

මෑත කාලයේ සිටි යාපනය තුළ මෙවැනි පහරදීම් ඉහළ ගොස් ඇති අතර, සී.සී.ටී.වී. දර්ශන ද හෙළිවී තිබීම විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top