පොදු රඳ මඩුළු තරඟාවලියේ ලංකාවට පළමු රන් පදක්කම වයි.ඩී.අයි. කුමාර දිනා ගනී

05555-150x150මලයාසියාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගාවලියේ කණිෂ්ඨ අංශයේ පළමු රන් පදක්කම දිනා ගැනීමට වයි.ඩී.අයි. කුමාර සමත්ව තිබේ.

බර ඉසිලීමේ තරගාවලියේ කිලෝග්‍රෑම් 56 බර ඉසිලීමේ තරගාවලියෙන් ඔහු මෙලෙස රන් පදක්කමක් දිනාගෙන තිබේ. ඔහු එහිදී ස්නැච් ක්‍රමයෙන් කිලෝග්‍රෑම් 104ක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 131ක බරක් එසවීය.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top