ජනපති අද කටාර් බලා පිටත්ව යයි..

දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද කටාර් රාජ්‍ය බලා පිටත්ව යනවා.

දෙදින නිල සංචාරයේ දී ජනාධිපතිවරයා කටාර් රාජ්‍යයේ නායකයන් හා ඇමැතිවරු හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි.

මෙහිදී කටාර්හී වෙසෙන ශ්‍රී ලංකිකයන් මුණ ගැසී ඔවුන්ගේ ගැටළු සාකච්ඡා කිරීමට නියමිත අතර ඒ පිළිබඳ එරට රාජ්‍ය නායකයින් ඇමැතිවරුන් දැනුවත් කිරීමටද අපේක්ෂිතයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top