දුලිප් විජේසේකර නියෝජ්‍ය ඇමති ධුරයෙන් ඉවතට

තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය දුලිප් විජේසේකර මහතා ධුරයෙන් ඉවත් කර ඇති බව වාර්තාවේ. ඒ සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇති බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

පසුගිය කාලය තුළ ඔහු ආණ්ඩුව විවේචනය කරමින් සිදුකළ ප්‍රකාශ මීට හේතු වී ඇති බවට වාර්තා වේ. මේ අතර, ඔහු අද දින පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඒකාබද්ධ විපක්ෂයට එක්වීමට නියමිත බව ද සඳහන්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top