වෙනම ප්‍රාදේශිය සභාවක් ඉල්ලා සයින්දමරුදු ප්‍රදේශයේ හර්තාලයක්..

අම්පාර – සයින්දමර්දු ප‍්‍රදේශයේ ජනතාව විසින් අද දින හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. සයින්දමර්දු ප‍්‍රදේශයට ප්‍රාදේශීය සභාවක් ඉල්ලා සිටිමින් ආරම්භ කර ඇති මෙම හර්තාල් ව්‍යාපාරයක් දින තුනක් පුරා දියත් කිරීමට එම ප්‍රදේශවාසීන් විසින් කටයුතු කරන බවද සදහන්ය.

සයින්දමර්දු නගරයේ වෙළදසැල්, කාර්යාල, බැංකු, පාසැල් වසා දමා හර්තාල් ව්‍යාපාරය පවත්වාගෙන යන අතර, සයින්දමරුදු හරහා කල්මුනයි, අම්පාර, අක්කරයිපත්තු පොදු ප්‍රවාහන කටයුතු ද අඩාලවි ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top