නව නාවික හමුදාපති ජනපති හමුවෙයි

නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අද (31) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ‍මෛතී‍්‍රපාල සිරිසේන මහතා හමු විය.

ධූරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව නව නාවික හමුදාපතිවරයා මෙලෙස නිල වශයෙන් ජනාධිපතිතුමා හමුවූ අතර සාම්ප‍්‍රදායිකව සමරු තිළිණ හුවමාරුව ද සිදු කෙරිණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top