බැදුම්කර සිද්ධිය ගැන සාක්‍ෂි ලබාදීමට පැමිණෙන ලෙස ජනාධිපති කොමිසම අගමැතිගෙන් ඉල්ලයි..

සාක්ෂි දීම සඳහා පැමිණෙන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කිරීමට බැඳුම්කර ගනුදෙනු විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව තීරණය කර ඇති බව වාර්තාවේ.

ඒ සඳහා අගමැතිවරයාගෙන් දිනයක් වෙන්කරන ලෙස කොමිසම විසින් ඉල්ලා ඇති බවද වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top