මර්වින් සිල්වාගෙන් අලුත් දේශපාලන පක්‍ෂයක්

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා විසින් දේශීය ජනතා පක්‍ෂය නමින් අද දින නව දේශපාලන පක්‍ෂයක් පිහිටුවා තිබේ.

නාරාහේන්පිට පිහිටි සිය නිවසේදී පක්‍ෂ කාර්‍යලය විවෘත කිරීමෙන් අනතුරුව අදහස් ප්‍රකාශ කරමින් මාර්වින් සිල්වා පවසා සිටියේ, රටට ආදරය කරන සියළු පාර්ශවයන් තමන් හා එක්වන ලෙස ආරාධනා කරන බවය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top