ඝාතනය වූ යාපනය සරසවි සිසුන් දෙදෙනාට යුක්තිය ඉටුකරනු- සමාජවාදී ශිෂ්‍ය සංගමය

සමාජවාදී ශිෂ්‍ය සංගමය

ජාතිවාදීන්ට වුවමනාවන්ට ඉඩ නොතබා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාවට වගකිවයුතු සියල්ලන්ට නීතිය ක‍්‍රියාත්මක කර ඝාතනය වූ යාපනය සරසවි සිසුන් දෙදෙනාට යුක්තිය ඉටුකරන ලෙස අවධාරණය කර සමාජවාදී ශිෂ්‍ය සංගමය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය මහතාගේ අත්සනින් ඊයේ (25) නිකුත් කර තිබූ එම නිවේදනය සම්බපූර්ණයෙන් පහතින් පළ වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top