තරුණයෙකු පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය – හිරුණිකා නිදහස් අට දෙනෙකු වරද පිළිගනී..

දෙමටගොඩදී තරුණයෙකු පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මුදාහැර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු විත්තිකරුවන් 9 කට පවරා ඇති නඩුවේ විත්තිකරුවන් 8 දෙනෙක් අදාල චෝදනාවන්ට වරද පිළිගැනීම නිසා කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.ගුරුසිංහ මහතා ඔවුන්ට දඬුවම් නියම කිරිම 24 වැනි දා දක්වා කල් තැබිය.

2015 දෙසැම්බර් 21 වනදා ගොතටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු දෙමටගොඩ ප්‍රදේශයේදී බලහත්කාරයෙන් පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 09 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුණා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top