ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ශලිල මුණසිංහට ඇප

ලිට්‍රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ෂලිල මුණසිංහ මහතා ඇතුළු තවත් සැකකරුවන් සිව් දෙනෙකු දැඩී කොන්දේසි සහිත ඇප මත මුදාහරින ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (06) නියෝග කර තිබේ.

තායිවාන් බැංකුවක රහස් තොරතුරු පද්ධතියට ඇතුල්වී එම බැංකුවේ ගිණුම්වලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 1.1ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා කරමින් ෂලිල මුණසිංහ මහතා ඇතුළු සිව්දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කරන ලද අතර අදාළ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දෙන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top