මහින්ද ඇතුළු ඒකාබද්ධය පාපැදියෙන් පාර්ලිමෙන්තුවට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (09) දිනයේ පාර්ලිමේන්තු සැසි වාරය සඳහා සහභාගී වීම සඳහා පාපැදි වලින් පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.

තෙල් අර්බුදයට විරෝධය දක්වමින් ඔවුන් මෙලෙස බත්තරමුල්ල පොල්දුව මංසන්ධියේ සිට පාර්ලිමේන්තුව දක්වා පැමිණ තිබේ.

1 thought on “මහින්ද ඇතුළු ඒකාබද්ධය පාපැදියෙන් පාර්ලිමෙන්තුවට”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top