පළාත් පාලන ඡන්දයට අදාල ගැසට් නිවේදනය නිකුත් වේ

පළාත් පාලන මැතිවරණයට අදාළ සභික සංණ්‍යාව ඇතුලත් ගැසට් පත්‍රය අද දින නිකුත් කර තිබේ. මැතිවරණය පැවැත්වීමට අදාළ 2043/57 දරණ ගැසට් පත්‍රය මේ වන විට නිකුත් කර ඇති අතර, 2043/56 දරණ ගැසට් පත්‍රය මේ වන විට මුද්‍රණය සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින අතර එහි සිංහල ප්‍රකාශනය අද රාත්‍රී හෝ හෙට උදෑසන නිකුත් කළ හැකි බව පැවැසේ.

මෙම ගැසට් නිවේදනය ප්‍රකාශනයට පත්කිරීමෙන් පසු මැතිවරණ කොමිෂන් සභාව විසින් ඡන්දය සඳහා දින නියම කිරීම සිදුකරනු ඇති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top