තලවතුගොඩ ප්‍රදේශයේ දී පාතාලේ දෙදෙනෙකු අත්අඩංගුවට

තලවතුගොඩ ශාන්තිපුර සුඛෝපභෝගී නිවසක් වටලා දකුණේ ප්‍රබල පාතාල සාමාජිකයින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකය පවසයි.

සැකකරුවන් සමග පිස්තෝලයක්, ජීව අත්බෝම්බයක්, උණ්ඩ 35ක් සහ සුඛෝපභෝගී මෝටර් රියක් ද පොලිස් භාරයට ගෙන ඇත. පොලිස් අපරාධ නිවාරණ අංශය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top