පසුගිය දිනවල ඇති වූ තෙල් අර්බුදය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත් කළ අනුකමිටු විමර්ශන වාර්තාව අද (14) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත භාරදීමට නියමිත බව වාර්තාවේ.
අමාත්‍යවරුන් වන සරත් අමුණුගම, පාඨලී චම්පික රණවක හා අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන්ගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩල කමිටුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පත් කළ අතර එම කමිටු වාර්තාව මේ වන විට සම්පූර්ණයෙන් ම සකස් කොට ඇති බව වාර්තාවේ.