2018 අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම අද

2018 වසර සඳහා වන අයවැය පිළිබඳ ,දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද (16) පස්වරු 5.00 ට පැවැත්වේ. වත්මන් ආණ්ඩුවේ තෙවන අයවැය මුදල් ඇමති මංගල සමරවීර මහතා විසින් පසුගිය (09) වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි.

පසුගිය 10 වනදා සිට 16 දක්වා අයවැය ‍පිළිබඳ දෙවනවර කියවීමේ විවාදය පැවැති අතර, අද දින පස්වරුවේ එහි ජන්ද විමසීම සිඳුකිරීමට නියමිතය. 2018 වසර සඳහා වන අයවැය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදය හෙවත් අයවැය තෙවන වර කියවිම හෙට (17) සිට ආරම්භ වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top