එංගලන්තයේ සිඳුවූ ගුවන් අනතුරකින් 4 දෙනෙකු ජිවිතක්ෂයට

එංගලන්තයේ බකින් හැම්ෂයර් ප්‍රදේශයේදී සිදු වූ ගුවන් අනතුරකින් පුද්ගලයින් හතර දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ගුවන් යානයක් සහ හෙළිකොප්ටර් යානයක් ගැටීමෙන් මෙම අනතුර සිඳුව ඇති බව වාර්තාවේ.
බකින් හැම්ෂයර් හි අයිල්ස්බරි ප්‍රදේශය ආසන්නයේදී අනතුර සිදු වී ඇති අතර යානා දෙකෙහි ගමන් ගත් පුද්ගලයින් හතර දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ෂණයක් ආරම්භ කර ඇති බව ද වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top