වේයන්ගොඩ ප්‍රදේශයේ සිඳුවූ දුම්රිය අනතුරකින් තිදෙනෙතු ජීවිතක්‍ෂයට

වේයන්ගොඩ හීන්දෙණිය පට්ටියගොඩ දුම්රිය හරස් මාර්ගයේ දී මෝටර් රථයක් දුම්රියේ ගැටීමෙන් තිදෙනෙකු දෙනෙකු ජීවිතක්‍ෂයට පත්වී තවත් එක් අයෙකු බරපතල තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් කර තිබේ.

අද පෙරවරු 8.30ට පමණ කොළඹ කොටුව බලා ධාවනය වූ ඉන්ධන ප්‍රවාහන දුම්රියට මෙම අනතුර සිඳුව තිබේ. සිද්ධියෙන් මෝටර් රථයේ ගමන් ගත් කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයෙකු මිය ගොස් තිබේ. අනතුර සම්බන්ධයෙන් වේයන්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top