නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අතුරු වාර්තාව පිළිබඳව සාකච්ඡාවක්..

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අතුරු වාර්තාව පිළිබඳව දැනුවත් කිරීමේ සාකච්ඡාවක් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානත්වයෙන් මඩකළපුව, ත්‍රිකුණාමලය සහ අම්පාර යන දිස්ත්‍රික්කවල පැවැත්වීමට නියමිත බව පැවැසේ.

ත්‍රිකුණාමලයේ දී ලබන 24 දාට සහ කල්මුනයි හා මඩකලපුවදී ලබන 25 වනදාට ද එම සාකච්ඡාව පැවැත්වේ.

මෙම සාකච්ඡා හමුවට දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්‍ධන්, පාර්ලිමෙන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් යන අය සහභාගිවීමට නියමිතය. පක්‍ෂයෙන් තොර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අතුරු වාර්තාව පිළිබඳ සත්‍යතාවය දැන ගැනීමේ අරමුණින් මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top