ආගමික ස්ථාන 13,000ක් සංවර්ධනය කිරීමේ වැඩපිළිවල ආරම්භ කෙරේ..

දිවයින පුරා ආගමික ස්ථාන 13,000ක් සංරක්ෂණය කොට සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ කර තිබේ.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ දායකත්වය මත මෙය ක්‍රියාත්මක වන අතර, එහි සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 4වනදා පැවැත්වීමට නියමිතයි. මෙම ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 425ක මුදලක් වෙන් කර ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදල සදහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top