සාවකච්චේරිය ප්‍රදේශයේ සිඳුවූ රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට

යාපනය සාවකච්චේරිය ප්‍රදේශයේ බස් රථයක් සහ යතුරු පැදියක් ගැටීමෙන් සිඳුවූ අනතුරකින් තරුණයන් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ. ඊයේ ඉරිදා දින රාත්‍රී 9.30ට පමණ මෙම අනතුර සිඳුව තිබේ.

යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් සහ සාවකච්චේරිය සිය නූනාවිල් බලා ගමන් කළ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිඳුව ඇැති අතර, එහිදී නූනාවිල් ප්‍රදේශයේ පදිංචි යෝ. සබේස්කුමාර් (වයස 35), සහ ක. මෝහන් (වයස 34) යන දෙදෙනා මිය ගොස් තිබේ.

සිද්ධිය සම්බන්‍ධයෙන් සාවකච්චේරිය පොලිසිය වැඩිදුර පරික්‍ෂණ අරඹා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top