කොඩිකාමම් සොහොන් බිම ඉදිරිපිටත් මහවිරු සමරයි..

කොඩිකාමම් සොහොන් බිම හමුදාව විසින් අත්පත් කර ගැනීමෙන් අනතුරුව එහි විශාල හමුදා කඳවුරක් ඉදිකර තිබේ. කෙසේ නමුත් උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ඇතුළු පිරිසක් කොඩිකාමම් සොහොන් බිම ඉදිරිපට අද දින පහන් දල්වා මහවිරු දිනය සමරා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top