දිස්ත්‍රික්ක කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම්

මේ දිනවල පවතින වැසි තත්වය තවඳුරටත් පැවතියහොත් මාතලේ හා මහනුවර දිස්ත්‍රික්කවල නායයෑමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද නිවේදනය කර තිබේ.

මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල, පල්ලේගම හා ඇල්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට හා මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට මෙලෙස අවදානම් තත්වයක් පවතින බව සඳහන් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top