ඕදියමලයි ඝාතනය සිද්ධියට වසර 33ක් අවසන්වීම සිහිපත් කර අද දින සැමරුම් කටයුතු සිදු කෙරුණි. 1984 දෙසැම්බර් 2 වනදා පෙරවරු 6ට ඕදියමලයි පුස්තකාලයේදී හමුදාව විසින් දෙමළ වැසියන් 32 දෙනෙකු ඝාතනයට පත්වුණි. මියගිය අය වෙනුවෙන ඔවුන්ගේ ඥාතීන් අද දින පහන් දල්වා සිය අනුස්මරණ කටයුතු සිදු කළහ.
ඕදියමලයි ඝාතන සිද්ධියට වසර 33යි
December 2, 2017
December 2, 2017
-
Share This!
You may also like
Recent Posts
Recent Comments
- මුස්ලිම් ජනතාවට එරෙහි ප්රචණ්ඩත්වය ඉහළ යයි. | ‘යහපාලනය’ ට පාලනයක් නැති ද? – Vikalpa on මුස්ලිම් ජනතාවට එරෙහි ප්රචණ්ඩත්වය ඉහළ යයි..
- Namal Vithanage on මව අහිමිවූ දියණිය දේශපාලන සිරකරුවෙකු වූ පියා සමඟ බන්ධනාගාරයට යෑමට උත්සහ කරයි..
- Namal Vithanage on මව අහිමිවූ දියණිය දේශපාලන සිරකරුවෙකු වූ පියා සමඟ බන්ධනාගාරයට යෑමට උත්සහ කරයි..
- this contact form on රෝහින්යා මුස්ලිම්වරුන්ට එරෙහි මිලේච්ඡා ප්රහාරය හෙලාදක අට්ටාලයිචේනයි ප්රදේශයේ විරෝධතාවක්
- තරිඳු on විකල්ප අදහස් පිළිගත යුතුයි – විග්නේෂ්වරන්
Add Comment