SRILANKAN NEWS

ඕදියමලයි ඝාතන සිද්ධියට වසර 33යි

ඕදියමලයි ඝාතනය සිද්ධියට වසර 33ක් අවසන්වීම සිහිපත් කර අද දින සැමරුම් කටයුතු සිදු කෙරුණි. 1984 දෙසැම්බර් 2 වනදා පෙරවරු 6ට ඕදියමලයි පුස්තකාලයේදී හමුදාව විසින් දෙමළ වැසියන් 32 දෙනෙකු ඝාතනයට පත්වුණි. මියගිය අය වෙනුවෙන ඔවුන්ගේ ඥාතීන් අද දින පහන් දල්වා සිය අනුස්මරණ කටයුතු සිදු කළහ.