තෙවන ටෙස්ට් තරඟයේ ශ්‍රී ලංකාව පළමු ඉණිම සඳහා ලකුණු 373

ඉන්දියාව සමඟ මේ වන විට පැවැත්වෙන තුන් වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉණිම ලකුණු 373කට සීමා විය.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමටයි ඉන්දියාව තීරණය කළ අතර, කඩුලු 7ක් දැවී ලකුණු 536ක් ලබා සිටිය දී ඔවුන් සිය පළමු ඉණිම නතර කළේය. අනතුරුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 164ක් ලබාගත්හ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top