අතාවුල්ලා සහ තොණ්ඩමන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට

ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ ලංකා කම්කරු කොංග්‍රසය සහ ඒ.එල්.එම් අතාවුල්ලා මහතාගේ ජාතික කොංග්‍රසය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිළ සමග සමග එක්ව තරග කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (5) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාවේදී එම තීන්දුව ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top