SRILANKAN NEWS

දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් වෙයි, වර්ජනය දිගටම..

දුම්රිය වර්ජනය තුලින් ජනතාව දිගින් දිගටම අසීරු තත්ත්වයකට පත්වීම හා එයින් සිදුවන හිරිහැර අවම කර ගැනීමට දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවයක් කරමින් ඒ සඳහා වූ ගැසට් නිවේදනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් තබා තිබේ. ජනාධිපතිතුමා අත්සන් කළ මෙම ගැසට් පත්‍රය මුද්‍රණය සඳහා යොමුකර ඇති බව ද වාර්තාවේ.

මේ අතර දුම්රිය රියදුරන් ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වේ.