රාජගිරියට පැය 15 ක ජල කප්පාදුවක්

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් රාජගිරිය අවට ප්‍රදේශ ගණනාවකට අද පස්වරු 2 සිට පැය 15 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ අතරට මොරලගස්මුල්ල, බණ්ඩාරනායකපුර හා එම ප්‍රදේශ ආශ්‍රිත අතුරු මාර්ග ද ඇතුළත් ය.

මීට අමතරව නාවල විවෘත විශ්වවිද්‍යාලය අවට ප්‍රදේශයට ද අදාළ කාලය තුළ ජල සැපයුම අත්අහිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top