ශ්‍රී ලංකා – ඉන්දීය පළමු එක්දින තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තරඟ 03 කින් සමන්විත එක්දින තරඟාවලියේ පළමු තරගය අද (10) පැවැත්වීමට නියමිතව ඇත. තරගාවලියේ තරඟ 03 ම දිවා රාත්‍රී තරඟ වන අතර අද තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස තිසර පෙරේරා කටයුතු කරනු බවයි. ඉන්දීය නායක විරාට් කෝලි විවේක ගන්වා ඇති බැවින් එම වගකීම රෝහිත් ශර්මා වෙත පැවරී ඇති බව වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top