මෙම වසරේදී ළමා අපයෝජන පිළිබද පැමිණිලි 8548 ක්

ළමා අපයෝජන පිළිබද පැමිණිලි 8548 ක් 2017 වර්ෂයේදී ලැබී ඇති බව ජාතික ළමාරක්ෂක අධිකාරිය සඳහන් කරයි.

එහිදී ළමයින්ව කෘෘරත්වයට පත්කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 2037ක් ලැබී ඇති අතර, අනිවාර්ය අධ්‍යාපන ලබා නොදීම , ලිංගික අතවර කිරීම් ඇතුළු තවත් අංශ රැසක් යටතේ පැමිණිලි රැසක් ලැබී ඇති බව පැවැසේ.

ළමයිනට සිදුවන ඕනෑම හිංසනයක් පිළිබඳ 1929 ඔස්සේ පැමිණිලි කළ හැක.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top