යාපනයට ඇද හැලුනු වර්ෂාව සහ ඉවත් නොකළ කුණු කසල…

යාපනය ඇතුළු අවට ප්‍රදේශවලට ඊයේ (11) දින පැය කිහිපයක් ඇද හැලුනු වර්ෂාව හේතුවෙන් පහත් ප්‍රදේශවල ගංවතුර තත්වයක් ඇතිවුණි. යාපනය මානගර සභාවේ කසල ඉවත් කිරීමේ අංශය විසින් නිසිලෙස කුණු කසල ඉවත් නොකළ ස්ථානවල තිබූ කුණු කසල වතුරට ගසාගෙන ගොස් මාර්ගය හා ප්‍රදේශය පුරා පැතිරිණි. එම කුණු කසල හේතුවෙන් ප්‍රදේශය පුරා දැඩි දුගඳක් හමන බවට ප්‍රදේශවාසීන් කනස්සල්ල පළ කරති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top