කොඹළ පුවත්පතක යාපනය උප කාර්‍යාලයට බෝතල් ප්‍රහාරයක්

paperකොළඹ සිට පවත්වාගෙන යන පුවත්පතක යාපනයේ පිහිටි උප කාර්‍යාලයකට බෝතල් ප්‍රහාරයක් එල්ලවී ඇති බව ග්ලෝබල් ටැමිල් නිව්ස් වාර්තාකරු පවසයි.

ඉකුත් කාර්‍යාලයේ දොරටුවට ත්‍රීරෝද රථයකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් බෝතල්වලින් පහරදී පලාගොස් ඇති බව වාර්තාවේ.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top