ශ්‍රීයානි විජේවික්‍රම රාජ්‍ය අමාත්‍යවරිය ලෙස වැඩ භාර ගනී

ශ්‍රීයානි විජේවික්‍රම මහත්මිය පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍යවරිය ලෙස වැඩ භාර ගෙන තිබේ.

නව අමාත්‍යධූරය සමඟ තමන් වෙනුවෙන් ඡන්දය භාවිත කල ජනතාව වෙනුවෙන් සේවාවක් ඉටුකීරීමට හැකි වීම සම්බන්ධයෙන් සතුටු වන බව ද ඇය පවසා තිබේ.

මෙම අවස්ථාවට අවස්ථාවට අමාතය ෆයිසර් මුස්තාපා, නිමල් සිරිපාලද සිල්වා, විජිත් විජිතමුණී සොයිසා යන ඇමතිවරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top