ඇමරිකාවේ සිඳුවූ දුම්රිය අනතුරකින් තිදෙනෙකු ජීවිතක්‍ෂයට

අමෙරිකාවේ වොෂිංටන්හි සිදුවූ අධිවේගී දුම්රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, 80ට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තාවේ.

ඇම්ට්‍රැක් දුම්රිය සේවාවේ සියැටල්හි සිට පෝට්ලන්ඩ් දක්වා ගමන් කළ දුම්රියක් මෙසේ අනතුරට ලක්ව ඇත. දුම්රිය මාර්ගයෙන් ඉවතට පැන මහා මාර්ගය මතට කඩා වැටී ඇත. අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබු මෝටර් රථ ගණනාවක් දුම්රිය මැදිරිවලට යටව ඇති බව බලධාරීහු පවසති.

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top