ඉන්දිය පාර්ලිමෙන්තුව පිළිබඳ තොරතුරු අයි.එස්.අයි. වෙත ලබාදුන් පුද්ගලයා අත්අඩංගුවට..

farkhath_khanඉන්දිය පාර්ලිමෙන්තුව පිළිබඳ රහස් තොරතුරු සොරකම් කර එය පාකිස්ථාන ඔත්තු සේවය වන අයි.එස්.අයි. වෙත ලබාදු චෝදනා මත සමාජ්වාදි පක්‍ෂයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී සවුත්රි මුනාවරිගේ පුද්ගලික සහායක ෆර්හාන් කාන් නැමැත්තා ඉන්දිය පොලිසිය විසින් අත්තඅඩංගුවට ගෙන තිබේ.

ඉන්දියාවේ සිට හමුදා රහස් තොරතුරු පාකිස්ථානයට ලබාදුන් චෝදනා මත මීට පෙර අත්අඩංගුවට පත්වූ පාකිස්ථාන තානාපති කාර්‍යාලයේ නිළධාරි මහමූද් අක්දර් විසින් ලබාදුන් තොරතුරුවලට අනුව ෆර්හාන් කාන් නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top