ඉදිරි පළාත් පාලන මැතිවරණයේ තැපැත් ජන්දය ජනවාරි 25, 26

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද සළකුණු කිරීම ජනවාරි 25 සහ 26 යන දිනවල පැවැත්වීමට දින නියම කර ඇති බව අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා සඳහන් කරයි.

2018 පෙබරවරි 10 වෙනිදා පටන් පැවැත්වීමට නියමිත පලාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී තැපෑලෙන් ඡන්දය දීම සඳහා සුදුසුකම් ලබා ඇති අයදුම්කරුවන් විසින් සිය තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු 2018.01.25 /26 යන දින වලදී සිදු කිරීමට මැතිවරණ කොමිසම විසින් දැනටමත් අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වලට උපදෙස් ලබාදී ඇති බව හෙතෙම පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top