ශ්‍රී ලංකාව සඳහා රුසියාව පැන වූ තේ තහනම ඉවතට

ශ්‍රී ලංකා තේ සඳහා රුසියාව පනවා තිබු තහනම ඉවත් කර තිබේ.

ලබන 31 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි එම තහනම ඉවත් කළ බවට රුසියානු බලදාරින් දැනුම් දී ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ජේ. ඒ. රංජිත් මහතා සඳහන් පවසයි.

මොස්කව් නුවරදී ශ්‍රී ලංකා නියෝජිත පිරිස සමග අද පැවති සාකච්ඡාවෙන් අනතුරුව මේ බව දැනුම් දී ඇති බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top