වසරේ මේ දක්වා කාළය තුළ මෙරට ක්‍රියාත්මක වූ ව්‍යාජ ෆේස් බුක් ගිණුම් 3000කට ආසන්න සංඛ්‍යාවක් භාවිතයෙන් ඉවත් කිරීමට පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය පියවර ගත් බව එහි ප‍්‍රධාන තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත පවසයි.
වරින් වර facebook ගිණුම් සම්බන්ධව ලැබුණු ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යාමත් ව්‍යාජ ගිණුම් යොදාගෙන මුදල් වංචා කිරීමත් විවිධ පුද්ගලයන්ගේ ගෞරවයට හා අනන්‍යතාවයට හානි වන පරිදි ගිණුම් පවත්වාගෙන යාමත් පිළිබදව ලැබී තිබුණු සිද්ධීන් මුල් කර ගනිමින් ලැබී තිබූ පැමිණිලි වලට අනුව මෙම ගිණුම් 3000කට ආසන්න ප්‍රමාණය මෙම වසර තුළ පමණක් අත්හිටුවා තිබේ.
Add Comment