19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයේ නම් කෙරේ

ලබන මස 13 වනදා නවසීලන්තයේ දී ආරම්භ වන වයස අවුරුදු දහනවයෙන් පහළ ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. කණ්ඩායමේ නායකත්වය කමිදු මෙන්ඩිස්ට හිමිව තිබේ.

සංචිතයට ඇතුළත් සෙසු ක්‍රීඩකයන් , ධනංජය ලක්ෂාන්, සන්තුෂ් ගුණතිලක, හසිත බෝයගොඩ, නුවනිදු ප්‍රනාන්දු, නිපුන් ධනංජය, අශේන් බණ්ඩාර, කිෂාන් සංජුල, නිශාන් මදුෂ්ක, ජෙහාන් ඩැනියෙල්, ප්‍රවීන් ජයවික්‍රම, හරේන් බුද්ධිල, තිසරු රශ්මික, කළණ පෙරේරා, නිපුන් මාලිංග යන පහලොස් දෙනා සංචිතයට ඇතුලත්ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top