යාපනය විශ්ව විද්‍යාලය – වෛද්‍ය පීඨයේ චිකිත්සක ඒකකයට මිලියන 700ක වියදමින් ගොඩනැගිල්ලක්..

යාපනය විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨයේ චිකිත්සක ඒකකය සඳහා නව ගොඩනැගිල්ලකට මුල් ගල් තැබීමේ උත්සවය විශ්ව විද්‍යාලයෙහි උප කුලපති මහචාර්‍ය ඊ. විග්නේෂ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) දින පැවැත්වුණි.

රුපියල් මිලියන 700ක වියදමින් මහල් අටකින් යුත් එම ගොඩනැගිල්ල ඉදිරි වසර දෙක තුළ ඉදිකර අවසන් කිරීමට සැලසුම් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top