SRILANKAN NEWS

පොලොන්නරුව ප්‍රදේශයේ වැඩි මිලට පොහොර අළෙවි කළ ව්‍යාපාරිකයන් අත්අඩංගුවට

පොලොන්නරුව ප්‍රදේශයේ වැඩි මිලට පොහොර අළෙවි කළ ව්‍යාපාරික ස්ථානයක් ඊයේ (29) පස්වරැවේ වටලා සැකකරුවකු සහ පොහොර මිටි 102ක් අත්අඩංගුවට ගත් බව පාරිභෝගික සේවා අධිකාරිය කියයි.

පොලොන්නරුව පාරිභොගික සේවා අධිකාරිය වෙත ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලිම සිදු කර තිබේ.

උපාය දුතයෙකු යොදවා පොහොර මිලදී ගන්නා ලෙසින් ගොස් වැඩිමිළට අලෙවි කළ වෙළදසැල් හිමියා සහ පොහොර තොගය අත්අඩංගුවට ගෙන ඇත.