න්‍යෂ්ටික වැඩපිළිවෙළ ඉදිරියටත් ක්‍රියාත්මක කරන බවට උතුරු කොරියාව ප්‍රකාශ කරයි..

ලබන වසරේදීත් සිය න්‍යෂ්ටික සංවර්ධන වැඩසටහන අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව උතුරු කොරියාව ප්‍රකාශ කර තිබේ. තම රටේ ප්‍රතිපත්තිවල කිසිදු වෙනසක් නැති බවත්, රටේ ස්වාධීනත්වය ආරක්‍ෂා කිරිමේදී හා යුක්තිය ඉටුකර ගැනීමේදී න්‍යෂ්ටික බලය අත්‍යවශ්‍ය බවද පවසා තිබේ. ඒ අනුව, ලබන වසරේදීත් ආත්මාරක්‍ෂාව සඳහා න්‍යෂ්ටික සංවර්ධන වැඩපිළිවෙළ ඉදිරියටම ගෙන යන බවට උතුරු කොරියාව වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top